වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය

ආණ්ඩුවට ගෙදර යන්නැයි බලකරමින් 6 වැනිදා රටපුරා හර්තාලයක්

ජනපීඩන ආණ්ඩුවට ගෙදර යන්නැයි බලකරමින් මේ මස 6 වැනි දින රටපුරා හර්තාලයක් පවත්වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය කියයි. රජ්‍ය,අර්ධ...