වී තොග අතුරුදන්වීම

වී ගබඩා පහක වී තොග අතුරුදන්වීම සම්බන්ධව දින තුනක් තුළ වාර්තාවක් කෘෂිකර්ම ඇමති ඉල්ලයි

වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා පහක වී තොග අතුරුදන්වීම සම්බන්ධව දින තුනක් තුළ වාර්තාවක් සපයන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා වී අලෙවි මණ්ඩලයේ...