විශේෂ බස් රථ

ආබාධිත පුද්ගලයින්ට ප්‍රමුඛතා බස් රථ සේවාවක්

ආබාධිත පුද්ගලයින් සඳහා ප්‍රමුඛතා බස්රථ සේවාවක් ලබන මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා....