විශේෂඥ වෛද්‍ය සහ විශේෂඥ දන්ත වෛද්‍ය සේවාව

විශේෂඥ වෛද්‍ය සහ දන්ත වෛද්‍ය සේවාව නමින් නව සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

වෛද්‍ය සහ දන්ත වෛද්‍ය විශේෂඥයින් සඳහා සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීම සම්බන්ධව නිර්දේශ ඉදිරිපත් කිරීමට නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස 2026.01.12...