විශාල අවදානමක

ලංකාව විශාල අවදානමක, රෝහල්වලට හැකි පමණින් උදව් කරන්න – සුදර්ශිනී විදෙස්ගත ලාංකිකයන්ගෙන් ඉල්ලයි

කොරෝනා පැතිරීමත් සමග ශ්‍රී ලංකාව විශාල අවදානමක සිටින හෙයින් ගමේ රෝහල්වලට හැකි ශක්ති ප්‍රමාණයෙන් උදව් කරන්නැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී...