විශ්වසනීයත්වය

විදෙස් ශ්‍රමිකයින් එවන ප්‍රේෂණ 60% ක කඩා වැටීමක්; ඩොලර් මිලියන 325.2 දක්වා පහතට – මහ බැංකු වාර්තාව

2021 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 325.2 දක්වා සියයට 60 කින් පහත වැටී ඇති බව මහබැංකුව...