විශ්‍රාමික රණවිරුවන්

රජය වෙත ලැබෙන විදේශ රැකියා ප්‍රමාණයෙන් 25% විශ්‍රාමික රණවිරුවන්ට

විශ්‍රාමික/වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ හමුදා සාමාජිකයන්ගේ සහ යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කල රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය සහ පරිපාලන කටයුතු සම්බන්ධව...