විවෘත කිරීමේ උත්සවය

අක්කර 7.2ක භූමි ප්‍රමාණයක ඉදි වූ රාම් මන්දිරය විවෘත වේ

උතුරු ඉන්දියාවේ, අයෝධ්‍යාහි ඉදිකරන ලද රාම් මන්දිරය (22) විවෘත කරයි. විවෘත කිරීමේ උත්සවයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්විය. රාම් මන්දිරයේ...