විරෝධතා

ඉම්රාන්ට නිද­හස ඉල්ලා ලක්ෂ සංඛ්‍යාත ජන­තාව අග­නු­ව­රට; ලොව පුරා ස්ථාන 60ක විරෝ­ධතා

සිර­ගත කර සිටින පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන් නිද­හස් කරන ලෙස රජ­යට බල කර­මින් ලක්ෂ සංඛ්‍යාත ජන­තාව දස­දෙ­සින් ඉස්ලා­මා­බාද් අග­නු­ව­රට...

එක්සත් ජනපද ඊශ්‍රායල විරෝධී විරෝධතා නිසා උපාධි උත්සව අවලංගු කරයි

ලොස් ඇන්ජලීස් හි දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලය (USC) ආරක්ෂක පියවරයන් උපුටා දක්වමින් මැයි 10 වන දින පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රධාන උපාධි...

ඡන්ද පෙත්සම්වලට එරෙහි නීතිපතිගේ හා මුදල් ලේකම්ගේ විරෝධතා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

පළාත් පාලන ඡන්දය නොපැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පෙත්සම් දෙකක් නිශ්ප්‍රභ කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඉදිරිපත් කළ...