වියමන්වරිය

ඇඟලුම් ක්ෂේත්‍රයේ කාන්තාවන් වෙනුවෙන් වෘත්තීමය ගෞරව නාමයක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගමනයට පුරෝගාමී දායකත්වයක් සපයන ඇඟලුම් ක්ෂේත්‍රයේ නිරත කාන්තාවන් උදෙසා “වියමන්වරිය” යන වෘත්තීමය ගෞරව නාමය හඳුන්වාදී තිබෙනවා. ශ්‍රී...