විභාග දෙපාර්තුමේන්තුව

සා.පෙළ – උ.පෙළ ප්‍රතිඵල ලේඛන ONLINE හරහා; දුරස්ථ අධ්‍යාපනයට “ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානයක්”

පාසල් අධ්‍යාපන කටයුතු රූපවාහිනී මාධ්‍යයෙන් විකාශය කිරීමේ පහසුකම් සහිත “ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානයක්" බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රෙය්දී විවෘත කර...