විදේශ ගතවූ සංඛ්‍යාව

2025 වසරේ මෙතෙක් විදේශ රැකියා සඳහා පිටත් වූ සංඛ්‍යාව 100,000 ඉක්මවයි

විදේශ රැකියා සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී පිටත් වූ සංඛ්‍යාව මේ වනවිට 100,000 ඉක්මවා ගොස් තිබෙනවා....