විදෙස් යුවල

ඩ්‍රොන ඡායාරූප ගත්, මධුසමය ගත කරන්න ආ විදෙස් යුවලකට රු.50,000 දඩයක්

වැලිගම වෙරළ තීරයේ දර්ශන ලබා ගැනීමට අනවසරයෙන් ඩ්‍රෝන යානයක් ක්‍රියාත්මක කිරීමේ චෝදනාවට වරද පිළිගත් ඉන්දීය ජාතික යුවලකට රුපියල් 50,000 දඩයක්...