විදුලි සංදේශ ක්ෂේත්‍රය

විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි

ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව අඟහරුවාදා (09) දිනයේ පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. පනත් කෙටුම්පත...