විදුලි බිල ගෙවීමට අපොහොසත් වීම

ගත වූ මාස 10තුළ විදුලි පාරිභෝගිකයින් 7,88,235 දෙනෙකුගේ විදුලි සැපයුම අත්හිටුවලා

ගත වූ මාස 10 තුළ විදුලි පාරිභෝගිකයින් 788,235 දෙනෙකුගේ විදුලි සැපයුම අත්හිටුවා තිබේ. ඒ, විදුලි බිල ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන්ය....