විදුලිසැර

විදුලිසැර වැඳීමෙන් වනඅලි 3 දෙනෙකු ජිවිතක්ෂයට

පොල්පිතිගම ඉරදෙනියය ප්‍රදේශයේදී විදුලිසැර වැඳීම හේතුවෙන් වනඅලින් තුන් දෙනෙකු මියගොස් තිබෙනවා. පොල්පිතිගම කහල්ල පල්ලෙකැලේ රක්ෂිතයට අයිති බිම්කොටසක මෙසේ වනඅලින් මියගොස්...