විදුලිබල මණ්බලය

බිල වැඩි නොකලොත් දීර්ඝ විදුලි කප්පාදුවකට යෑමට සිදුවනවා – විදුලිබල මණ්ඩලය

විදුලි බිල වැඩි කිරීමට අවසර නොලැබුණහොත් දීර්ඝ විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීහු ජාතික සභාවට (13) දැනුම් දුන්හ....