විදුලිබල මණ්ඩලයේ සේවකයින්

විදුලිබල මණ්ඩලයේ සේවක දීමනා 36 න්,10කට කැබිනට් අනුමැතිය හෝ මහා භාණ්ඩාරයේ අනුමැතිය නෑ

මේ දිනවල විදුලබල මණ්ඩලයේ මානව සම්පත් විගණනයක් සිදුකරනු ලබන බවත්, ඊට අනුව විවිධ දීමනා වර්ග 36ක් මණ්ඩලයේ නිලධාරීන්ට හා සේවකයින්ට...