විද්‍යා පීඨ ගුරු බැඳුම්කරය

විද්‍යා පීඨ ගුරු බැඳුම්කරය ලක්ෂ 17 දක්වා වැඩි කිරීමට අවධානය

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලින් පුහුණුව ලැබූ ගුරුවරුන්ගේ බැඳුම්කරය රුපියල් ලක්ෂ පහේ සිට ලක්ෂ දාහත දක්වා වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවධානය...