වැලි කැණීමේ ජාවාරම

දැවැන්ත පරිසර හානියක් සිදු කළ මාමඩවල වැලි ජාවාරමේ ස්කැවේටර් යන්ත්‍ර 07ක් සමඟ සැකකරුවන් 15 අත්අඩංගුවට

අම්බලන්තොට මාමඩවල ජන්සන්ගම පිහිටි අක්කර 05ක කුඹුරු යායක බලපත්‍ර නොමැතිව ප්‍රසිද්ධියේම මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය වැලි කැණීමේ ජාවාරමක් අනාවරණය කරගත්...