වැඩබලන අමාත්‍යවරුන්

ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට, වැඩබලන අමාත්‍යවරුන් 04ක්

නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙයි. එක්සත් ජාතීන්ගේ...