වාහන ආනයන ගැටලුව

ණයවර ලිපි මගින් ගෙනැවිත් සිරවී ඇති වාහනවලට විසඳුම් සෙවීමට රේගුවෙන් විශේෂ කමිටුවක්

ණයවර ලිපි හරහා ආනයනය කළ නමුත් අවසන් රේගු නිෂ්කාශනය ලබාදීම ප්‍රතික්ෂේප කළ වාහන සම්බන්ධයෙන් විසඳුමක් යෝජනා කිරීම සඳහා ශ්‍රී ලංකා...