ව්‍යාජ වෙබ් අඩවියක්

මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියට සමාන තවත් වෙබ් අඩවියක්

මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසා...