වව්නියාව දිස්ත්‍රික් මහ රෝහල

නෙදර්ලන්තයෙන් වවුනියාවට හෘද රෝග හා වකුගඩු රෝග ඒකකයක්

නෙදර්ලන්ත රජයේ සහයෝගය මත රුපියල් මිලියන 3329ක වියදමින් වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකළ හෘද රෝග හා වකුගඩු රෝග ඒකකය ජනාධිපති...