සංසරණයෙහි පවතින ව්‍යවහාර මුදල් ප්‍රමාණයෙහි වර්ධනයක්
දේශීය ණය ප්‍රශස්තිකරණය සම්බන්ධයෙන් වූ සැලැස්ම ප්‍රකාශයට පත් කිරීමත් සමග පැවති අවිනිශ්චිතභාවය හේතුවෙන් සංසරණයෙහි පවතින ව්‍යවහාර මුදල් ප්‍රමාණයෙහි යම් වර්ධනයක්...

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුවිශේෂී වර්ධනයක් (07) දිනයේ වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 164.18කින් ඉහළ ගොස්...