වයඹ සරසවිය

වයඹ සරසවියේ වෛද්‍ය පීඨයට නේවාසිකාගාරයක්

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නේවාසිකාගාරයක් ඉදි කිරීම සඳහා ඉඩමක් පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙයි....