වනාන්තරකරණය

කෘත්‍රීම වනාන්තරකරණයෙන් ලොව පෙරමුණ චීනයට

කාන්තාරකරණයට එරෙහිව සටන් කිරීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අදාළ පාර්ශ්වයන්ගේ 16වැනි සමුළුවේ(COP16) ස්ථාපිත ‘චීන මණ්ඩපය’පැසසුමට ලක් වේ. එම සමුළුව සෞදි අරාබියේ...