වන්දි ලබාදීම

කාදිනල් හිමිට ලැබුණු මුදල් සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් සිදුකළ යුතුයි – මෛත්‍රී

පාස්කු ප්‍රහාරයෙන් පසු කාදිනල් හිමිට ලැබුණු මුදල් සම්බන්ධයෙන් උන්වහන්සේ පැහැදිලි ප්‍රකාශයක් සිදුකළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි....