වනවාසල කසළ ඇසුරුම් කිරීමේ මධ්‍යස්ථානය

අරුවක්කාඩු වෙත දුම්රියෙන් කසළ රැගෙන යෑම අරඹයි

ඇසුරුම් කළ කසළ දුම්රියෙන් රැගෙන යෑම ඉරිදා දිනයේදී (25) පළමු වරට ආරම්භ කෙරුණි. වනවාසල කසළ ඇසුරුම් කිරීමේ මධ්‍යස්ථානයේදී එක්රැස් කරන...