වනජීවි නිලධාරීන්

දඩයක්කරුවන් තැබූ ගින්නකින් හබරණ හුරුළු ඊකෝ පාර්ක් රක්ෂිතයේ අක්කර 100කට වැඩි ප්‍රමාණයක් විනාශ වේ

හබරණ හුරුළු පාරිසරික උද්‍යාන රක්ෂිතයේ ඇති වූ ගින්නකින් අක්කර සියයකට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබේ. අද (23) පස්වරු 2.30ට පමණ...