වනජීවි දේපාර්තමේන්තුව

ලංකාවේ අලීන්ගේ කල දසාවත් හොද නැති පාටයි

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි අලි ඇතුන් 31 දෙනෙකු අතුරුදහන් වී 12 දෙනෙකු මියගොස් ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය...