යාල සංචාරක තදබදයට තිරසර විසඳුමක්: අලුත් භෞතික සැලැස්මක් සහිත විශේෂ ව්‍යාපෘතියක් ඇරඹෙයි
යාල ජාතික වනෝද්‍යානයට සංචාරකයින් පැමිණිමේදි මුහුණදීමට සිදුවන දුෂ්කරතාවයන් අවම කිරීමේ අරමුණින් නව භෞතික සැලැස්මක් සහිත විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්...
