වතු සේවකයන්

වතු සේවකයින්ට රු1700 ගෙවන්න සමාගම් 7ක් එකඟයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

වතු සේවකයන් සඳහා රුපියල් 1700ක දෛනික වැටුප ගෙවීමට වතු සමාගම් 7ක් එකගවී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා...