වතුකම්කරුවන්ගේ අවම දෛනික වැටුප

1700 වැටුප අහිමි වෙයි; වතුකම්කරුවන්ගේ අවම දෛනික වැටුප 1,350ක් වේ

වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප රුපියල් 1,350ක් සහ අමතර දළු කිලෝවක් සඳහා රුපියල් 50ක දීමනාවක් ලබාදීමට පඩි පාලක සභාවේ පැවැති...