ලෝක සාගර උෂ්ණත්වය

​ඉතිහාසයේ ප්‍රබලතම ‘එල් නිනෝ’ තත්ත්වය ඉදිරියට: සාගර ජීවීන් සහ මුහුදු මට්ටම කෙරෙහි දැඩි බලපෑම්

මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන දේශගුණික විපර්යාස සහ වර්ධනය වෙමින් පවතින ‘එල් නිනෝ’ කාලගුණික තත්ත්වය හේතුවෙන් ලොව සාගර උෂ්ණත්වය මෙතෙක් වාර්තා...