ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උලෙළ

ප්‍රථම වරට රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්වෙන් ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උලෙළට යන අමායා

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ පීඨයේ උපාධි අපේක්ෂිකාවක් වන අමායා සිතුමිණි කළුකෝට්ටගේ ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උලෙළේදී රිද්මයානුකූල ජිම්නාස්ටික්...