ලෝක කාන්තා එක්දින පිතිකාරීයන්

චමරි අතපත්තු ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව...