ලෝකෙ ලොකුම හොරකම

විනාඩි 4න් කළ ලූවර් කෞතුකාගාරයේ ලෝකෙ ලොකුම හොරකම

ලොව විශාලතම කෞතුකාගාරය ලෙසින් සැලකෙන ප්‍රංශයේ පිහිටි ලූවර් කෞතුකාගාරයේ ඉකුත් ඉරිදා දින (19) සිදුවූ සොරකම සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිව තිබේ....