ලෝකයට තර්ජනයක්

“1960 ගණන්වල සොයාගත් කොරෝනා වෛරසයේ ආරම්භය”- වෛද්‍ය පර්යේෂණ විද්‍යාලයේ පාසල් ඒකක ප්‍රධානී

දැනට ලෝකයට තර්ජනයක්ව පවතින කොරෝනා වෛරසය 1960දී ප්‍රථම වරට තවත් ස්වරූපයකින් හඳුනා ගෙන තිබුණි. මෙම තොරතුරු කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ...