ලොව හොඳම ඡායාරූප

වනජීවී ඡායාරූප ශිල්පී තරගයේ ලොව හොඳම ඡායාරූප 100 අතරට ගිය ‘විෂ ඉඟිය’

“විෂ සහිත ඉඟිය” (Toxic Tip) ලෙස නම් කර ඇතිමෙරට වනජීවී ඡායාරූප ශිල්පියකු වන ලක්ෂිත කරුණාරත්නගේ ඡායාරූපය, ලන්ඩනයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ...