ලොව විශිෂ්ටතම සම්මානය

පුලිට්සර් ත්‍යාගය සඳහා ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියෙක් නිර්දේශ වෙයි

මාධ්‍යවේදියෙකුට ලැබිය හැකි ලොව විශිෂ්ටතම සම්මානය ලෙස සැලකෙන පුලිට්සර් ත්‍යාගය වෙනුවෙන් අවසාන නාමයෝජනා අතරට ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියෙක් නම් වී...