ලේ කැටි ගැසීම්

කොරෝනා වෛරසය: කොවිඩ් එන්නත සහ ලේ කැටි ගැසීම් අතර සම්බන්ධයක් තිබේද?

කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා මහජනයාට දෙනු ලබන ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනිකා (Oxford-AstraZeneca)එන්නත සහ දුර්ලභ ඝනයේ රුධිර කැටිගැසීමක් තිබේද? යන්න සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකෙරෙමින්...