ලෙබ­න­නයේ මාධ්‍ය­වේ­දියෝ

ලෙබ­න­නයේ මාධ්‍ය­වේ­දීන් 3 දෙනෙකු ඊශ්‍රා­යල ප්‍රහා­ර­යෙන් ඝාතනයට පත්වේ.

දකුණු ලෙබ­න­නයේ යුද ගැටුම් වාර්තා කර­මින් සිටි මාධ්‍ය­වේ­දීන් තිදෙ­නකු ඊශ්‍රා­යල ගුවන් ප්‍රහා­ර­ය­කින් ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රා­යල...