ලිංගික අපයෝජනය

බාල වයස්කාර දරුවෙකු අපයෝජනය කළ අයෙකුට වසර 8ක සිර දඬුවම් සහ රු. ලක්ෂ 2ක වන්දියක්

බාල වයස්කාර දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 50 හැවිරිදි එක් දරු පියෙකුට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ...