ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය

2023 වසරේ ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසය වන විට විශාල විදුලි කප්පාදුවක්?

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන කටයුතු සඳහා අවශ්‍ය කරන ගල්අඟුරු සපයා ගැනීමට නොහැකි වූවහොත් 2023 වසරේ ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසය...