ලංකා විදුලිබල සේවකයින්ගේ

විදුලිබල සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ; සේවාවලට බාධා කරන සේවකයින්ට ඇමතිගෙන් දැඩි තීරණයක්

ලංකා විදුලිබල සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් වැඩබලන සාමාන්‍යාධිකාරවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. නැවත දැනුම්දෙනතුරු එය ක්‍රියාත්මක බවයි වැඩිදුරටත් වාර්තා...