ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය

කෙරවලපිටිය බලාගාරය අමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ක්‍රියාමාර්ග අත්හිටුවන්න ආණ්ඩුවේ උත්සහය අසාර්ථකයි

කෙරවලපිටිය බලාගාරය අමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ගෙන යන වෘත්තීය අරගලය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව වරාය, ඛනිජ තෙල් ඇතුළු ආයතන ගණනාවක්...