ලංකා ගමනාගමන මණ්ඩලය

රු. 100,000ක අල්ලසක් ගත් ලංගමයේ දෙදෙනකු අත්අඩංගුවට

රුපියල් 100,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් ලංකා ගමනාගමන මණ්ඩලයේ, නැගෙනහිර පළාත් ප්‍රාදේශීය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විනය නිලධාරියෙකුව සහ ආරක්ෂක නිලධාරියෙකුව...