රෙදි නොමිලේ ලබාදීම

පාසල් නිල ඇඳුම් සඳහා චීනයෙන් රෙදි මීටර් මිලියන 11.484ක්

අධ්‍යාපනයට මූලිකත්වය ලබා දෙමින්, දරුවන්ට සමානාත්මතාවයෙන් යුත් අධ්‍යාපනයක් ලබා දීමට උත්සාහ කරන රාජ්‍යයන් දෙකක් ලෙස චීනය සහ ශ්‍රී ලංකාව හඳුන්වා...