රුසියාව

රුසියාව යුක්‍රේන වැසියන් 137ක් බිලි ගනී; සුප්‍රකට චර්නොබිල් (Chernobyl) න්‍යෂ්ටික බලාගාරයද රුසියානු හමුදා අතට

රුසියාව විසින් යුක්‍රේනයට යුද්ධ ප්‍රහාර එල්ල කරනු ලැබීම හේතුවෙන් මේ වන විට යුක්‍රේන සොල්දාදුවන් සහ සිවිල් වැසියන් 137 දෙනෙකු පමණ...

යුක්රේනයේ රුසියානු හිතවාදී පළාත් 2ක් ස්වාධීන රාජ්‍ය ලෙසට නම් කරයි; පුටින්ට හමුදා යෙදවීමට ඒකමතික අනුමැතිය

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විදේශයන්හි හමුදා භාවිතය සඳහා කළ ඉල්ලීම ඒකමතිකව අනුමත කිරීමට රුසියානු පාර්ලිමේන්තුවේ ඉහළ මණ්ඩලය වන ෆෙඩරේෂන් කවුන්සිලය...

පුටින් යුක්රේනය ආක්‍රමණය කළහොත්, පෞද්ගලිකව ඔහුට විරුද්ධව සම්බාධක පැනැවීමට මා සූදානම් – බයිඩන්

රුසියාව, යුක්රේනය ආක්‍රමණය කළහොත්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරෙහිව ද සම්බාධක පැනැවීමට තමන් පසුබට නොවන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්...